මාලි හෝටලයක '170 දෙනෙකු ප්‍රාණ ඇපයට'

මාලි හෝටලයක '170 දෙනෙකු ප්‍රාණ ඇපයට'

  • 20 නොවැම්බර් 2015

Image copyright
AP

මාලි රජ්‍යයේ අගනුවර සංචාරක හෝටලයකට වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙකු මියගොස් ඇති අතර එහි සිටි පිරිස ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන තිබේ.

තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් හෝටලයේ සිටි අමුත්තන් 140 දෙනෙකු සහ සේවකයන් 30 දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබ ඇති බවයි හෝටලයේ අයිතිකරුවන් නිවේදනය කර සිටියේ.

Image copyright
AFP

අරාබි භාෂාවෙන් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යනුවෙන් කෑ ගසමින් තුවක්කුකරුවන් හෝටලයට කඩා වැදුණු බව ආරක්ෂක අංශ රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙම ප්‍රහාරයට ලක් වුනේ මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පිහිටි රැඩිසන් බ්ලූ හෝටලයයි.

Image copyright
radisson blu hotel

එක්සත් ජනපදයට අයත් මෙය මාලි හි සේවය කරන විදේශිකයන් අතර ජනප්‍රිය හෝටලයකි.

This entry passed through the Full-Text RSS service - if this is your content and you're reading it on someone else's site, please read the FAQ at fivefilters.org/content-only/faq.php#publishers.

Add new comment

Filtered HTML

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <blockquote> <code> <ul> <ol> <li> <dl> <dt> <dd><img>
  • Lines and paragraphs break automatically.

Plain text

  • No HTML tags allowed.
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.