විසි හතර වැනි මහා සභා සම්මේලනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායකයා

It was like a miraculous coincidence that the Helabima organization participated in the first project of it as constructing an abandoning tank in the area which converted to Tamil name as Kokkamodai, thus supporting the indigenous Sinhalese in two fold way such as assisting their irrigation requirements and unveil the Sinhalese identity at the area. Read more about කොක්මොටේ වැව ප්‍රති සංස්කරණය

A child was born around 1901 in Sikkim in Tibet and named as Pempa Tendupi Serky Cherin. Serky received a scholarship, with an annual allowance of six rupees, to study Buddhism in Ceylon and arrived there in 1912 or 1914. The child had been supervised by the famous Gnanaloka Thero a German national at a temple in Polgasduwa in southern Ceylon. Read more about එස්. මහින්ද හිමි කෞතුකාගාරය

The Buddhist Temple that came up, when the Tamil politicians not allowed to fulfill religious needs of the village

It was around 155 AD. A young energetic horsemen dressed like a prince gallops through a path of a thick jungle near Kothmale. He stopped near a tree & remove his royal dress, hide them with his ROYAL SWARD inside a hole in the tree & wore like a normal country youth. Just hit the horse & said “Go back”. Read more about බෝගහවත්ත පන්සල, පාසල සහ පුස්තකාලය

From mid 1950's onwards, Catholic terror in Buddhist VIETNAM led to the killing of about a million people. Fanatic Catholic dictator Ngo Dinh Diem issued U.S. Food Aid only to Catholics. Thousands of Buddhist protesters and monks were imprisoned in “detention camps.” Huge numbers are involved: 500, 000 were incarcerated, 80,000 were executed, etc. Read more about පෙර පාසල් ගුරු සමුළු

Objective of the Project

The main objective of the project was to bear the cost of the salaries of four school teachers including a Buddhist monk for a year. 

Recognition of the project  Read more about ටැම්පිටිය ස්වෙච්චා ගුරුවරුන්ට වැටුප් ලබාදීම

හෙළබිම සංවිධානයේ ආරම්භ වූයේ  වසර 1998 වෙසක් මස දීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවෙහි නියුතු මවුබිමට ආදරය කරන වෘත්තිකයන් පිරිසකගේ මුලිකත්වයෙන් තම ජන්ම භුමියේ ඒකීයභාවයට තර්ජනයක් වූ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා දායකත්වය ලබාදීම මුලික අරමුණ කර පිහිටුවාගත්  මෙම සත්කාරය අද වන විට වසර 16 කට නොඅඩු කාලයක අනවභවනිය සේවයක් ඉටු කර  ඇත්තේය. මෙහි ලා මුලික වශයෙන් බියකරු ත්‍රස්තවාදයේ කුරිරු හස්තයෙන් පිඩා විඳිමින් දිවා රෑ මරණයේ සෙවනැලි යට උතුරු සහ නැගෙනහිර පළාත් තුල ජිවත් වූ අපේ සහෝදර ජනතාවගේ මුලික ජිවත් වීමේ අවශ්‍යතා සොයාබලා සපුරාලීම,  ගොවිතැනට අවශ්‍ය ජලය, නිවාස, අධ්‍යාපනය  සහ සෞඛ්‍ය පහසුකම් වැනි මුලික සමාජීය අවශ්‍යතාවයන්ද ප්‍රධාන තැනක් හිමිවේ.

නිදහස් අධ්‍යාපනයේ පුර්ණ ප්‍රතිලාභාවාදීන් ලෙසට පිටරට රැකියා වරම් ලද දේශමාමක සිංහලයන් පිරිසක් ලෙසින් පුළුල් පරාසයක තම අරමුණු විහිදුවලමින්, මවුබිම වෙනුවෙන් පහත සඳහන් කරුණු මත ‘හෙළබිම’ කටයුතු පුළුල් කර ඇත.

  1. තිස් වසරක ත්‍රස්තවාදී කුරිරු භිෂණය දියත් කල දමිල ඝාතකයන් විසින් තම පාරම්පරික භුමියෙන් පලවා හැරීමෙන් උපන් බිමේ අනාථයන් බවට පත්වූ සිංහල ගම්වැසියන් නැවත එම ගම්මාන තුල ස්ථාපිත කිරීම සඳහා අවැසි යටිතල පහසුකම් සපයාදීම
  2. අවතැන් වූ සිංහල ගම්වැසියන් සොයාබලා හඳුනාගැනීම, මවුබිම තුල ක්‍රියාත්මක වන අනෙකුත් දේශමාමක පුද්ගලයන් සහ සංවිධාන මගින්  ඔවුනගේ දැවෙන මුලික අවශ්‍යතා වන දරුවන්ගේ අධ්‍යාපනය, නිවාස, ගොවිතැන සඳහා අවැසි ජලය සහ ආගමික අවශ්‍යතා ඉටු කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම
  3. බෙදුම්වාදී ත්‍රස්තවාදීන් වෙසින් මවුමිම තුල මෙන්ම විදේශයන් හිදීද පතුරවාලු දෙමල නිජභූමිය මත පදනම් වූ මිත්‍යාවන් බිඳ දැමීම සඳහා ජාත්‍යන්තර සිංහල දෙස්හිතයිෂින් සමග එක්ව පෙරමුණු ගතවී කටයුතු කිරීම
  4. දෙමල ත්‍රස්තවාදයේ අරමුණු ඉටු කරමින් එහි බළල් හස්තයන් ලෙස ක්‍රියාත්මක වන විවිධ කල්ලිවාදී ආගමික සංවිධාන විසින් පාරම්පරික අහිංසක සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කොට සැලසුම් සහගතව දියත් කල අන්‍යාගමික කරන කුමන්ත්‍රණයන් හෙළිදරව් කර සිංහලයා රැක ගැනීම
  5. ජාතිකාභිමානය සහ දේශානුරාගය  මෙන්ම ජාතිකත්වයේ පදනම වූ සිංහල බොදු හැඟීම්  සියලුම දේශමාමක සිංහලයන් තුල උද්දීපනය කිරීම සඳහා අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීම
  6. අනෙක විධි දුෂ්කරතා මැද තම දිවි දෙවැනි කොට මවුබිම පළමු තැන ලා ත්‍රස්තවදින් සමග සටන් කරනා රණවිරුවන් ගේ විවිධ අවශ්‍යතා සොයා බලා කටයුතු කිරීම.
  7. මුළු මහත් ජාතියේ හෙට දිනය වෙනුවෙන් තම අද දිනය කැප කොට අබාධිත බවට පත්වූ රණවිරුවන් හට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම්, තම නිවෙස් වල වැසිකිලි පහසුකම්, රෝද පුටු, කිහිලි කරු  මෙන්ම ස්වභාවික අයුරින් ක්‍රියාකරන කෘතීම කකුල් සහ එම දරුවන් හට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම
  8. මවුබිම සුරැකීමේ ලා ක්‍රියාන්විත රාජකාරියේ නියුතු රණවිරුවන් හට නව නිවාස ඉදිකර පරිත්‍යාග කිරීම. මධ්‍යම කඳුකරයේ මලයනාඩු බෙදුම්වාදීන්ගේ නිරන්තර පහරදීම් වලින් බැටකන වතුකරයට මැදිව වෙසෙන සිංහල ගම්වාසීන් ආරක්ෂාකර ගැනීම සඳහා එම ප්‍රදේශ ඉලක්ක කොට ව්‍යපෘති ඉටු කිරීම.
  9. සිංහල බෞද්ධ සංස්කෘතියට පදනම් වූ ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ යන ඓතිහාසික යථාර්තයට මුල්තැන දෙමින් බොදු සිද්ධස්ථාන පිළිසකර කිරීම, නව සිද්ධස්ථාන ගොඩනැගීම, සංඝාවාස ගොඩනැගීම, නටබුන් වූ වාරිමාර්ග, වැව් පිළිසකර කිරීම මගින් සිංහලයාගේ ස්වශක්තිය පිලිබඳ විශ්වාසය ගොඩනැගීමෙන් ජාතියේ අනන්‍යතාවය තහවුරු කිරීමට කටයුතු කිරීම.